31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳුට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

වනිඳුට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

වනිඳු හසරංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහුගේ වම් විලුඹේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඔහුට මෙවර IPL තරගාවලිය අහිමිව ගොස් ඇති බවයි.

ඒ අනුව ආබාධය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා වනිඳු ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි.