― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homehot newsතරගය අතහැර චන්දිමාල් හදිසියේම ලංකාවට

තරගය අතහැර චන්දිමාල් හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්ව තිබෙනවා.

චන්දිමාල්ගේ පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ඔහු මෙලෙස තරගයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.