― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homehot newsතැපෑලේ පුරප්පාඩු රැසක් - ලිපි බෙදීමටත් බාධා

තැපෑලේ පුරප්පාඩු රැසක් – ලිපි බෙදීමටත් බාධා

දිවයින පුරා තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් ලිපි බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

තැපැල්පති පී. සත්කුමාර් පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පුරප්පාඩු පවතින බවයි.

මේ හේතුවෙන් ඇතැම් පළාත්වල ලිපි බෙදීම දිනක ප්‍රමාදවීම් යටතේ සිදුවන අතර කලාප වශයෙන් කොටස් කර ලිපිබෙදීමේ කටයුතු සිදුකරන බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.