31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ බිත්තරේට සහනයක්

උත්සව සමයේ බිත්තරේට සහනයක්

ලංකා සතොස ආයතනය විසින් ආනයනික බිත්තරයක මිල රුපියල් 36 ක් දක්වා අඩු කර තිබෙනවා.

මෙම මිල අඩුකිරීම අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

එලැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙනුයි මෙලෙස බිත්තර මිල අඩු කර ඇත්තේ.