― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsතැපෑලේ පුරප්පාඩු රැසක් - ලිපි බෙදීමටත් බාධා

තැපෑලේ පුරප්පාඩු රැසක් – ලිපි බෙදීමටත් බාධා

දිවයින පුරා තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් ලිපි බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

තැපැල්පති පී. සත්කුමාර් පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පුරප්පාඩු පවතින බවයි.

මේ හේතුවෙන් ඇතැම් පළාත්වල ලිපි බෙදීම දිනක ප්‍රමාදවීම් යටතේ සිදුවන අතර කලාප වශයෙන් කොටස් කර ලිපිබෙදීමේ කටයුතු සිදුකරන බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.