27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ළමුන්ගේ ඇස් පෙනීමේ අඩුවක්

මෙරට ළමුන්ගේ ඇස් පෙනීමේ අඩුවක්

මෙරට දරුවන් අතර අක්ෂි ආබාධ (පෙනීමේ අඩු බව) ඉහළ යමින් පවතින බව වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

මේ හේතුවෙන් බොහෝ දරුවන් ඇස් කණ්නාඩි පැළඳීම පුරුද්දක් කරගෙන ඇති අතර මේ වනවිට අක්ෂි කාච භාවිතයද ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ගෘහස්ථව වැඩි කාලයක් ගත කිරීම සහ තාක්ෂණයට ඇබ්බැහි වීම අද වැඩි වශයෙන් ළමුන්ට අක්ෂි ආබාධ ඇති වීමට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙනවා.

වයසට යාමේදී සෑම පුද්ගලයෙකුටම පෙනීමේ දුර්වලතා ඇති විය හැකි බවත් එහෙත් ළමුන් අතර මෙම තත්ත්වය ඇතිවීම බරපතල ගැටලුවක් බවත් වෛද්‍යවරුන් පවසනවා.