දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමාට විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය කරන බවයි. ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරගෙන තිබෙනවා.