32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

ජපානයේ ජාතික රුපවාහිනී සේවය එරට ජනතාවට දැනුම් දී සිටියේ, හැකි ඉක්මනින් අවධානම් ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි.

මෙම භූ කම්පනය වසර 25කට පසු තායිවානයට බලපෑ ප්‍රබලම භූකම්පනය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.