30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුරුගන්, රොබට්, ජයකුමාර් අද ලංකාවට

මුරුගන්, රොබට්, ජයකුමාර් අද ලංකාවට

රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ මුරුගන්, රොබට් පයස් සහ ජෙයකුමාර් අද (03) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.

ඔවුන් වෙනුවෙන් නඩුවලට පෙනී සිටි තමිල්නාඩු නීතීඥ පුගලේන්දි පාණ්ඩියන් මේ බව තහවුරු කළේය.