30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට විශේෂ බස් රථ සේවා

අද සිට විශේෂ බස් රථ සේවා

එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මකයි.

ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලායෑම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක බවයි.

මේ සඳහා අමතර බස් රථ 200ක් පමණ ධාවනයට යොදවා තිබෙනවා.