33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකාන්තාවක් බසයෙන් වැටී රෝහලේ

කාන්තාවක් බසයෙන් වැටී රෝහලේ

කිලිනොච්චිය, කරඩිපොකු හන්දියේදී බසයෙන් බසිමින් සිටි කාන්තාවක් අනතුරට ලක්වන අයුරු අවට තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා.

ඊයේ (04) ලංගම බස් රථයක ගමන් ගත් කාන්තාවක් බස් නැවතුමෙන් බැස ඇති අතර කාන්තාව බසයෙන් බසින ආකාරය නිරීක්ෂණය නොකළ රියදුරු මගීන් පටවාගෙන බස් රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා.

කෙසේනමුත් බසයෙන් ඇදවැටුණු කාන්තාව සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.