27.8 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජංගම දුරකථන මිල පහළට

ජංගම දුරකථන මිල පහළට

ජංගම දුරකථන මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජංගම දුරකථන ආයතනය සහ විකිණුම්කරුවන්ගේ සංගමය පැවසුවේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි.