29 C
Colombo
Sunday, June 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිලත් පල්ලම් බහී

රත්තරන් මිලත් පල්ලම් බහී

ඊයේ (04) දිනයට සාපේක්ෂව මෙරට රත්තරන් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද (05) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 192,700ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 176,700ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 168,650ක් ලෙස මිල දැක්වෙනවා.