28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවී මිලදී ගැනීමත් අත්හිටුවයි

වී මිලදී ගැනීමත් අත්හිටුවයි

වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වනතෙක් වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවනු ඇති.

ගොවීන් වී අලෙවි කළ පසු ඊට අදාළ මුදල් බැංකු මගින් ගැනීමට යාමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් සලකා මෙම තීරණය ගත් බවයි වී අලෙවි මණ්ඩලය පැවසුවේ.