26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුද්දට තැපෑලෙන් විශේෂ සේවාවක්

අවුරුද්දට තැපෑලෙන් විශේෂ සේවාවක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.