31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිමල් ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති පුටුවට - Breaking

නිමල් ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති පුටුවට – Breaking

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස තේරී පත්ව තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම අතරතුරයි.