23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් වෙඩිල්ලෙන් අයෙක් ජීවිතක්ෂයට

පොලිස් වෙඩිල්ලෙන් අයෙක් ජීවිතක්ෂයට

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (08) අලුයම් කාලයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක් පමණ වන ගුවන් හමුදා සෙබළෙකි.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා ඊයේ (07) මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල, මාලොස්ඇල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙක් බවට සැක කරන බවයි.