23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාත්‍රාවක් පෙරලී 90 දෙනෙක් ජීවිතක්ෂයට

යාත්‍රාවක් පෙරලී 90 දෙනෙක් ජීවිතක්ෂයට

මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරෙන් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

යාත්‍රාවේ අධික පිරිසක් ගමන් කිරීම හේතුවෙන් යාත්‍රාව පෙරලී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් යාත්‍රාවේ සිටි පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.