26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ සේවකයින්ගේ අප්‍රේල් වැටුප අද සිට

රජයේ සේවකයින්ගේ අප්‍රේල් වැටුප අද සිට

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අද (08) සිට ගෙවීමට කටයුතු යොදා තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රජයේ සේවකයින් සඳහා ඉහළ දැමුණු රුපියල් 10,000 දීමනාවද සමගින් අප්‍රේල් මස වැටුප් ගෙවීම සිදු කරන බවයි.

ඒ අනුව එළැඹෙන සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්ද සැමරීම සඳහා ඔවුන්ගෙඋ අප්‍රේල් මස වැටුප මේ මස 10 වැනිදාට පෙර ලබාදෙනු ඇති.

සාමාන්‍යයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප ලබාදෙනු ලබන්නේ සෑම මසකම 25 වැනිදාටයි.