― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (08) දිනයේදී රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 197,050ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 180,700ක් ලෙස හා කැරට් 21 රන් පවුමක මිල රුපියල් 172,500ක් ලෙස මිල දැක්වෙනවා.