26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ළූණු

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ළූණු

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ළුෑණු සැපයීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ළුෑණු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට නියමිතයි.

‘අසල්වැසියා පළමුව’ විදේශ ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.