30.6 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාමසාන් උත්සවය හෙට

රාමසාන් උත්සවය හෙට

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් හෙට (10) දිනයේදී රාමසාන් උත්සවය සමරනු ලබනවා.

කොළඹ මහ පල්ලිය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේ රාමසාන් සැමරීම සඳහා චන්ද්‍රයා අද දර්ශනය වූ බවයි.