26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා අද සිට

උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා අද සිට

උත්සව සමය වෙනුවෙන් යොදවනු ලැබූ විශේෂ ප්‍රවාහන සේවා අද (10) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා බස් රථ 1400ක් සූදානම් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

එමෙන්ම අද සිට ලබන 15 වැනිදා දක්වා දෛනිකව විශේෂ දුම්රිය 12ක් ද ධාවනයට එක් කර තිබෙනවා.