31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෙළුම් කුළුණ හෙට කොළ පාට වෙයි

නෙළුම් කුළුණ හෙට කොළ පාට වෙයි

ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් රාමසාන් උත්සවය නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ හෙට (11) එනම් බ්‍රහස්පතින්දා දිනයේදී කොළ සහ සුදු විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනවා.

සමගිය සහ සාමය සංකේතවත් කිරීම සඳහා මෙම වැඩපිළිවෙල සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.