33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්ධනාගාරයේ ඉස්ලාම් රැඳවියන්ට අද වෙනසක්

බන්ධනාගාරයේ ඉස්ලාම් රැඳවියන්ට අද වෙනසක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද (11) දිනයේදී බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකරන බවයි.

ඊයේ දිනයට යෙදී තිබුණු රාමසාන් දිනය නිමිත්තෙන් මෙම විශේෂ පියවර ගෙන තිබෙනවා.