25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටුව දුම්රිය ස්ථානයේ අනතුරක්

කොටුව දුම්රිය ස්ථානයේ අනතුරක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද පස්වරුවේ හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට අපහොසත් වීම හේතුවෙන් වේදිකාව ද කඩාගෙන එම දුම්රිය නැවතී ඇති බවයි.

එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව නොමැති අතර දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානි සිදු වී ඇත.

දුම්රිය ගමනාගමන කටයුතු සඳහා මෙය ගැටලුවක් නොමැති අතර මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරික්ෂණයක් සිදු කිරීමට නියමිතය.