31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක ගින්නක් - කාන්තාවක් ජීවිතක්ෂයට

නිවසක ගින්නක් – කාන්තාවක් ජීවිතක්ෂයට

දිඹුලපතන, කොටගල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසු වූ කොටගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

නිවසේ කාමරයක් තුළ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් පිළිසුම් තුවාල ලැබූ කාන්තාව කොටගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.