33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙළෙඳුන් 726කට එරෙහිව නඩු

වෙළෙඳුන් 726කට එරෙහිව නඩු

උත්සව සමයේ රට පුරා පාරිභෝගික නීති උල්ලංඝණය කළ වෙළෙඳුන් 726 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

මිල ලැයිස්තුවක් නොමැතිව භාණ්ඩ විකිණීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරන බවයි එම අධිකාරියේ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පැවසුවේ.

2024 වසරේ මේ දක්වා අලෙවිසැල් 7,627ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.