26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට

සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට

අප්‍රේල් මාසයේ ගෙවුණු මුල් දින නවය තුළදී සංචාරකයින් 50,537ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ වසරේ ගත වූ කාලසීමාව තුළ හය ලක්ෂ 86,321ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

මෙලෙස වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ජර්මනිය යන රටවලිනුයි.