29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකැබ් - ත්‍රිරෝද රථ අනතුරකින් 04ක් රෝහලේ

කැබ් – ත්‍රිරෝද රථ අනතුරකින් 04ක් රෝහලේ

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී කැබ් රථයක් හා ත්‍රීරෝද රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුරෙන් සිවුදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

තුවාල ලැබූවන් සිවුදෙනා තණමල්විල මූලික රෝහලට ඇතුලත් කර ඇති අටහ්‍ර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වූ අවස්ථාවේදී කැබ් රථයේ රියදුරු පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.