27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංකාවට ලොකු ළුෑණු දෙන්න ඉන්දියාවේ අනුමැතිය

ලංකාවට ලොකු ළුෑණු දෙන්න ඉන්දියාවේ අනුමැතිය

ශ්‍රී ලංකාවට ළූණු අපනයනය කිරීමට පනවා තිබූ තහනම ඉන්දීය රජය විසින් ඉවත් කර තිබෙනවා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා උපරිම සීමාවකට යටත්ව මෙරටට ලොකු ළුෑණු අපනයනය කිරීමට ඉන්දියාව අවසර දී ඇති බවයි.

ශ්‍රී ලංකාවට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද ලොකු ළුෑණු අපනයනය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.