31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

ඉරානයේ ඉස්ෆහාන් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුරේනියම් බලගැන්වීමේ වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන නටාන්ස් (Natanz) ඇතුළු ඉරාන න්‍යෂ්ටික මරමස්ථාන කිහිපයක් ඉස්ෆහාන් නගරය අවට පිහිටා ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් ඉස්ෆහාන්, ෂිරාස් සහ ටෙහෙරාන් නගර හරහා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම ගුවන් ගමන් සඳහා වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Flightradar 24හි දැක්වෙන පියාසැරි මාර්ගවලට අනුව අද (19) අලුයම සිට ඉරානයට ඉහළින් පියාසර කළ එමිරේට්ස් සහ ෆ්ලයි ඩුබායි ගුවන් ගමන් හදිසියේ හරවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.