26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව විශාලතම මහ මැතිවරණය අදින් ඇරඹේ

ලොව විශාලතම මහ මැතිවරණය අදින් ඇරඹේ

ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද (19) ආරම්භ කෙරෙනවා.

බිලියන 1.44ක් වන සමස්ත ඉන්දීය ජනගහනයෙන් මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 969ක ඡන්ද දායකයින් පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඡන්ද දායකයන් අද (19) සිට දින 44ක කාලයක් ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර මිලියන 5.5ක් භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.