26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයෙන් රෝගීන්ට පීඩා

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයෙන් රෝගීන්ට පීඩා

නිර්වින්දන වෛද්‍යවරුන් සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝගීන් පීඩාවට පත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ වෛද්‍යවරුන් රැසක් මේ වනවිට රට හැර ගොස් ඇති බවයි.

මේ අතර තවත් පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් ඇති අතර ඔවුන්ගෙන් වෛද්‍යවරුන් කිහිපදෙනෙකු යලි පැමිණීමට නියමිතයි.

මේ හේතුවෙන් හම්බන්තොට සහ ඇඹිලිපිටිය රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් රෝගීන් පීඩාවට පත්ව සිටිනවා.