26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන ජනපති 24 වැනිදා මෙරටට

ඉරාන ජනපති 24 වැනිදා මෙරටට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අනිද්දා (24) මෙරටට පැමිණීමට නියමිතයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එක්දින නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන බවයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා පැමිණෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනයකට අනුවයි ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන්නේ.