― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ තෙදින විවාදයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ තෙදින විවාදයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ තෙදින විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 24, 25 සහ 26 යන දිනයන්හිදී පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න පැවසුවේ.