24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලදිවයිනේ මැතිවරණ ජය පාලක පක්ෂයට

මාලදිවයිනේ මැතිවරණ ජය පාලක පක්ෂයට

මාලදිවයිනේ මහ මැතිවරණය ඊයේ (21) පැවැත්වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර මහ මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත් වී ඇති බවයි.

ඒ අනුව චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය දැනටමත් දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 66ක්.