23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

උණ සන්නිපාතය, පාචනය සහ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මේ හේතුවෙන් නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පද්ධතිය දරුවන්ගේ ආරක්ෂාවට සුදුසු පරිදි සකස් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.