27.2 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් පිරමීඩ ජාවාරම් 08ක් කොටුවෙයි

තවත් පිරමීඩ ජාවාරම් 08ක් කොටුවෙයි

පිරමීඩ ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 08ක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ ආයතන සහ යෙදවුම් 08 සඳහා නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ඉල්ලා ඇති බවයි.

අදාළ නිවේදනය පහතින්,