26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හදිසියේම ජීවිතක්ෂයට

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හදිසියේම ජීවිතක්ෂයට

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ. ඩබ්ලිව්. බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු අනුරාධපුර ප්‍රදේශයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීම සඳහායි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ප්‍රදේශයට ගොස් ඇත්තේ.