27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන ජනපති අද දිවයිනට

ඉරාන ජනපති අද දිවයිනට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද (24) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (24) පෙරවරු 9.30ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිත බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනය පරිදි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහායි ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන්නේ.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී මෙරට සමඟ ද්වීපාර්ශ්වික ගිවිසුම් පහකට අත්සන් තැබීමට ද නියමිතයි.