27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆොක්ස් හිල් රියදුරන් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් රියදුරන් දෙදෙනාට ඇප

දියතලාව ෆොක්ස් හිල් ධාවන තරඟයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

එම රියදුරන් අද (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඇප නියම කර ඇත්තේ.