27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළට

අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100-150 අතර මුදලකින් පහත දැමෙනු ඇති.

ඊට අමතරව කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250-300 අතර මුදලකින් පහළ දමන බවයි ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.