32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම් හුටපටයක් නිසා තරුණයෙක් ගෙල වැළලා ගනී

පෙම් හුටපටයක් නිසා තරුණයෙක් ගෙල වැළලා ගනී

කැළණිය, පොල්හේන සීවලී ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය තුළ අද (25) දහවල් තරුණයෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ 19 හැවිරිදි වියේ පසුවන කැළණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම තරුණයා මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි.