32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රී මහින්දගෙන් වන්දි ඉල්ලයි

මෛත්‍රී මහින්දගෙන් වන්දි ඉල්ලයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍ය මහින්ද අමරවීරගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

මාධ්‍ය ඔස්සේ තමාට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළේ යැයි පවසමින් දින 14ක් තුළ රුපියල් මිලියන 1000ක මුදලක් ගෙවන ලෙස ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම එන්තරවාසිය යවා තිබෙනවා.