24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්මව රිදියෙන් සැරසූ නෙත්මිකා

ලක්මව රිදියෙන් සැරසූ නෙත්මිකා

ආසියානු 20න් පහළ මළල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන නෙත්මිකා මදුශානී හේරත් සමත් වී තිබෙනවා.

එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමිනුයි මෙම ජයග්‍රහණය හිමි කරගෙන ඇත්තේ.