30.6 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටැන්සානියාවේ ගංවතුරෙන් 155 ක් මරු තුරුළට

ටැන්සානියාවේ ගංවතුරෙන් 155 ක් මරු තුරුළට

ටැන්සානියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං, ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධික බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති අතර
නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී තිබෙනවා.