31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතම දියණිය හා යෙහෙළිය අඹුකමට ගත් පියා

තම දියණිය හා යෙහෙළිය අඹුකමට ගත් පියා

තම ලෙයින් උපන් දියණිය හා ඇගේ යෙහෙළිය කෙළෙසූ පියෙක් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 12ක තම දියණිය සහ ඇයගේ වයස අවුරුදු එකොළහක මිතුරිය දූෂණය කළ පියෙකුයි මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව අදාළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 50ක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාර පියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.