27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsQR ඇතුළත් නව ජාතික හැඳුනුම්පතක්

QR ඇතුළත් නව ජාතික හැඳුනුම්පතක්

පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේ දී විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සඳහන් කළා.

ඒ සඳහා ටෙන්ඩරය විවෘත කර ඇති බවත් දැනට පවතින ජාතික හැඳුනුම්පතේ තීරු කේතය ඉවත් කර Qර්‍ කේතය සහිත නව හැඳුනුම්පතක් කඩිනමින් නිකුත් කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ස්ථාන 340ක් පවතින බවත් රජයේ මූල්‍ය ගැටලු මධ්‍යයේ වුවද ජනතාවට සේවා සැපයීම සඳහා දිවයින පුරා තවත් කාර්යාල විවෘත කරන බවත් ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.