30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහනයක් ගන්න බලා සිටි ඔබට සුභ ආරංචියක්

වාහනයක් ගන්න බලා සිටි ඔබට සුභ ආරංචියක්

වාහන ආනයනය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මහ බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

මේ අතර වාහන ආනයනය කිරීමේ හැකියාව සොයා බැලීමට කමිටුවක් ද පත් කර තිබෙනවා.